A.S.K.VENOM
patreon
Mystery box item
🕑 Added 2024-07-20 22:15:37 +0000 UTCVintage tripod. ආදි කාලේ tripod එකක්.
මේක සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ යකඩින් ඒ කියන්නේ දැන් කාලේ හදනවා වගේ බාල යකඩත් නෙවෙයි. මේක සම්පූර්ණ යකඩ වලින් හදලා තියෙන්නේ මේකෙ බර බැලුවොත් එහෙම පොඩි උනාට 1.5kg වගේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේකට පාවිච්චි කරලා තියෙන mechanics ඉතාමත් හොඳ smooth. අනිත් දේ තමයි මේක 2 meters වගේ උස්සන්න පුළුවන්. අපි මේක ගැන පොඩි background search එකක් කරා මේක හදල තියෙන්නෙ ජපානේ කියලා තමයි අපිට දැනගන්න පුළුවන් වුණේ.
Comments
Thamindu Disna
😮🩶
Mahith
❤️