Jayasanka Weerasinghe
patreon
(hangout) ep 43. CI/CD pipeline වලින් වැඩ ගමු
🕑 Added 2025-09-29 14:32:00 +0000 UTCඅද එපිසෝඩ් එකේ අපි කතා කරේ CI/CD pipeline වලින් වැඩ ගන්න විදිය. අපි ඒකට උදාහරණයක් විදියට ගත්තේ GitHub Actions. අපි අපේ ඇප් එකකට GitHub Action workflow එකක් ලියලා ඒක රන් කරලා බැලුවා. ඒ වගේම මහා පරිමාණ project වල GitHub Actions පාවිච්චි කරලා තිබුන විදියත් අපි බැලුවා.