RunFaps
Jayasanka Weerasinghe

Jayasanka Weerasinghe

patreon

Jayasanka Weerasinghe posts

Posts: 0 Files: 0
Jayasanka Weerasinghe post (hangout) ep 44. Load Balancing වැඩ කරන හැටි

(hangout) ep 44. Load Balancing වැඩ කරන හැටි

අරුනෝද අලුතින් කොත්තු කඩයක් දාලා ඒකේ වේටර් හැටියට කවිතව ගත්තා. ටික දවසක් යද්දි සෙනඟ වැල නොකැඩී එන්න ගත්තා. දැන් කවිතට ඒ එන සෙනඟ දරා ගන්න බෑ. අරුනෝද තව අය ...

Jayasanka Weerasinghe post (hangout) ep 43. CI/CD pipeline වලින් වැඩ ගමු

(hangout) ep 43. CI/CD pipeline වලින් වැඩ ගමු

අද එපිසෝඩ් එකේ අපි කතා කරේ CI/CD pipeline වලින් වැඩ ගන්න විදිය. අපි ඒකට උදාහරණයක් විදියට ගත්තේ GitHub Actions. අපි අපේ ඇප් එකකට GitHub Action workflow එකක් ලියලා ඒක රන් කරලා බැලුවා. ඒ වගේම...

Jayasanka Weerasinghe post (hangout) ep 42. Message Queues වැඩ කරන්නේ මෙහෙමයි

(hangout) ep 42. Message Queues වැඩ කරන්නේ මෙහෙමයි

අද episode එකේ අපි කතා කරේ message queues කියන්නේ මොනවද, මොනවටද ඒවා පාවිච්චි වෙන්නේ, ඒකෙන් විසඳෙන ප්‍රශ්න මොනවද කියන එක. අද එපිසෝඩ් එක පාදක උනේ අපේ patreon කෙනෙක් වෙන කාවින...

Jayasanka Weerasinghe post (hangout) ep 41. JWT වැඩකරන හැටි

(hangout) ep 41. JWT වැඩකරන හැටි

අද අපි කතා කරේ JWT (JSON web tokens) වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන. ඒවගේම අපි සම්පූර්ණJWT workflow එක code කරලා අපේම token එකක් හදලා veify කරලත් බැලුවා.

Jayasanka Weerasinghe post (hangout) ep 40. විල්තෙරේ සතා - 2 කොටස

(hangout) ep 40. විල්තෙරේ සතා - 2 කොටස

අද එපිසෝඩ් එකේ අපි කලින් එපිසෝඩ් එකේ දෙවනි කොටස කලා. ඒ ඇවිත් කෝඩ් එකක් dry run කරන්නේ කොහොමද, සහ computer එකක් වගේ හිතන්නේ කොහොමද, සහ අපේ කෝඩ් එක memory එකේ ඇත්තටම වැඩ ක...

Jayasanka Weerasinghe post (Hangout) Ep 39. විල්තෙරේ සතා - 1 කොටස

(Hangout) Ep 39. විල්තෙරේ සතා - 1 කොටස

අද එපිසෝඩ් එකේ අපි කතා කරේ කෝඩ් එකක් dry run කරන්නේ කොහොමද, සහ computer එකක් වගේ හිතන්නේ කොහොමද, අපේ කෝඩ් එක memory එකේ ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන.

Jayasanka Weerasinghe post (Hangout) Ep 38. DNS වැඩකරන හැටි

(Hangout) Ep 38. DNS වැඩකරන හැටි

අද episode එකේ අපි කතා කරේ ඔයා browser එකේ domain name එකක් ගැහුවම ඔයාගේ computer එක ඒකට අදල server එකේ ip address හොයාගන්නේ කොහොමද කියලා.

Jayasanka Weerasinghe post (Hangout) Ep 37. සිංගප්පූරුවේ ජොබ් එකකට යන හැටි with Supun Sashika

(Hangout) Ep 37. සිංගප්පූරුවේ ජොබ් එකකට යන හැටි with Supun Sashika

අද episode එකේ අපිත් එක්ක සුපුන් එකතු උනා. සුපුන් software engineering වලට ආපු තැන ඉදන් අද Singapore වල NCS Group එකේ tech lead කෙනක් දක්වා ආපු ගමනත්, ඔයාටත් ඒ වගේ වෙන්නනම් මොනාද කරන්න ඕන කිය...

ඊළග වීඩියෝ එකේ intro එක

මේ තමා ඊළඟට දාන්න යන වීඩියෝ එකේ හද හදා ඉන්න intro එක. මොනාහරි වෙනස් කරන්න අයිඩියා තියනවනම් කියන්න.

Jayasanka Weerasinghe post New video in the works

New video in the works

Went full conspiracy mode for this one… and accidentally realized I’m going bald while reviewing the footage. 😂New video coming soon... stay tuned for the dots I’m connecting (and the hair I’m losing).

Jayasanka Weerasinghe post (Hangout) Ep 36. යුනිකෝඩ් වැඩකරන හැටි

(Hangout) Ep 36. යුනිකෝඩ් වැඩකරන හැටි

අද episode එකේ අපි කතා කරේ UTF-8 encoding එක වැඩක කරන හැටි. A notebook from Kalindu:https://notebooklm.google.com/notebook/238c5792-19a8-48b2-9485-b5d1f5897cfaFootnote:බ +ි = බික +ෙ + ා + ්= කෝ 👩 + ❤️ + 👩 = 👩‍❤️‍👩 (woman loves woman)👨 + ❤️ + 👨 = 👨‍❤️‍👨 (man loves man)👨 + ...

Jayasanka Weerasinghe post (Hangout) Ep 35. File compress කරන මන්තරය - Huffman Coding

(Hangout) Ep 35. File compress කරන මන්තරය - Huffman Coding

අද episode එකේ අපි කතා කරේ text file එකක් lossless compress කරන විදිය. ඒ වගේම අපි සුපුරුදු පරිදි ඒක අතින්ම ලියලා encode කරලා සයිස් එක අඩු වෙන හැටිත් decode කරලා ආපහු මුල් file එකම අරගෙනත් ...

Jayasanka Weerasinghe post New upload on YT

New upload on YT

Jayasanka Weerasinghe post (Hangout) Ep 34.  TOTP වැඩ කරන්නෙ කොහොමද?

(Hangout) Ep 34. TOTP වැඩ කරන්නෙ කොහොමද?

අද එපිසෝඩ් එකේ අපි කතා කරේ TOTP (Time-based One-Time Password) වැඩ කරන හැටි ගැන. ඒ විතරක් නෙමේ අපි අපේම TOTP client කෙනෙකුත් ලිව්වා.

Jayasanka Weerasinghe post (Hangout) Ep 33. Torrent වැඩ කරන හැටි

(Hangout) Ep 33. Torrent වැඩ කරන හැටි

අද episode එකේ අපි කතා කරේ torrent file එකක් කියන්නේ මොකද්ද, bit torrent protocol එක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන. ඒ වගේම අපි අපේම torrent file එකක් හදලා අපේ file එකකුත් share කරා. Google Notebook and a mind map (shoutout...

Jayasanka Weerasinghe post (Hangout) Ep 32. Meet and contribute to a Stanford incubated open source initiative

(Hangout) Ep 32. Meet and contribute to a Stanford incubated open source initiative

In this episode, Dr. Akshika Wijesundara and I talked about Tilli, an open source initiative incubated at Stanford. We explored what Tilli is, how you can get involved, and the benefits of contributing to the project.

Jayasanka Weerasinghe post (Hangout) Ep 31. Binary Search සහ Database Indexes

(Hangout) Ep 31. Binary Search සහ Database Indexes

අද අපි කතා කරේ binary search එක කොච්චරක් වේගවත්ද කියන එක සහ ඇත්ත ලෝකේ ඒක පාවිච්චි වෙන හැටි ගැන. ඒත් එක්කම databases වල වේගයෙන් data search කරන්න මේක පාවිච්චි වෙන හැටියි indexes වැඩ ...

Jayasanka Weerasinghe post (Hangout) Ep 30. React යනු යකෙක් නොවේ

(Hangout) Ep 30. React යනු යකෙක් නොවේ

අද අපි කතා කරේ frameworks සහ libraries අතර වෙනස ගැන. ඇත්තටම අපිට frameworks ඕනද? කොයි වෙලාවටද ඒවා හොද කොයි වෙලාවටද ඒවා නරක වගේ දේවල් අපි කතා කරා. ඊට අමතරම අපි react ඇයි framework එකක් නො...

Jayasanka Weerasinghe post (Hangout) Ep 29. DSA වැඩ්ඩෙක් වෙන හැටි

(Hangout) Ep 29. DSA වැඩ්ඩෙක් වෙන හැටි

අද episode එකේ අපි කතා කරේ DSA (Data Structures and Algorithms) ගැන. Time Complexity සහ Big O notation කියන්නේ මොකද්ද, DSA ගැන හොඳට ඉගෙනගන්නවනම් පටන් ගන්න ඕන කොහොමද, leetcode ප්‍රශ්න කරද්දි හිරඋනොත් මොනාද කරන...

Jayasanka Weerasinghe post (Hangout) Ep 28. අවුරුදු ක්‍රීඩා

(Hangout) Ep 28. අවුරුදු ක්‍රීඩා

අද අපි අවුරුදු හින්දා මුකුත් විශේෂ දෙයක් කතා කරේ නෑ. ගේම් ගැහුවා.

Jayasanka Weerasinghe post (Hangout) Ep 27. Linkedin වල දැමිය යුතු නොයුතු දේවල් මොනාද?

(Hangout) Ep 27. Linkedin වල දැමිය යුතු නොයුතු දේවල් මොනාද?

අද එපිසෝඩ් එකේ අපි කතා කලේ අපි කරන වැඩ social media වල දාන එක ගැනයි findable කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ගැනයි.

Jayasanka Weerasinghe post (Hangout) Ep 26. Final year research topic එකක් තෝරගද්දි හිතන්න ඕන දේවල්

(Hangout) Ep 26. Final year research topic එකක් තෝරගද්දි හිතන්න ඕන දේවල්

මේ සතියේ episode එකේදි අපි විශේෂ අමුත්තෙක් හම්බවුනා ඒ තමයි Dr. අක්ෂික විජේසුන්දර. අක්ශික ඇවිත් Lead Machine Learning Engineer කෙනෙක්, එයා එයාගේ PhD එක කරේ UK වල Open University එකේදි. අක්ශික එය...

Jayasanka Weerasinghe post එන සතියෙ hangout topic එක...

එන සතියෙ hangout topic එක...

දිනය: අප්‍රේල් 06 (ඉරිදා)වේලාව: 6:00pm

Jayasanka Weerasinghe post (Hangout) Ep 25. මොනවද මේ Opensource Licenses?

(Hangout) Ep 25. මොනවද මේ Opensource Licenses?

අද episode එකේදී අපි ඕපන් සෝස් Licenses ගැන සාකච්ඡා කළා. ඇයි අපිට Licenses ඕන, එක එක Licenses වර්ග (MIT, GPL, Apache) වල වෙනස්කම්, අපේ project වලට හරි ලයිසන් එක තෝරාගන්නේ කොහොමද,Patent Trolls වගේ දේවල් ...

Jayasanka Weerasinghe post (Hangout) Ep 24. CAPTCHAs වැඩ කරන හැටි දැනගෙන හිටියද?

(Hangout) Ep 24. CAPTCHAs වැඩ කරන හැටි දැනගෙන හිටියද?

අද episode එකේදී අපි කතා කළේ CAPTCHAs ගැන. අපිට ඇයි CAPTCHAs ඕනේ, ඒවායේ ඉතිහාසය, ඒවා කොහොමද වැඩ කරන්නේ කියන වගේ දේවල් ගැන අපි සවිස්තරාත්මකව කතා කළා.

Jayasanka Weerasinghe post (Hangout) Ep 23. මොනාද මේ Software Engineering වල තියන එක එක roles?

(Hangout) Ep 23. මොනාද මේ Software Engineering වල තියන එක එක roles?

අද episode එකේදී අපි software companies වල තියන විවිධ roles ගැන, ඒ අය මොනවද කරන්නේ, එක එක companies වල මේ roles හැටියට වැඩ structure වෙලා තියෙන විදිහ ගැන, සහ අපි career ladder එකේ ඉහළට යන්න නම් මොනවද කර...

Jayasanka Weerasinghe post (Hangout) Ep 22. ලංකාවේ අපේ කෙළින් කතාවට තියන මැලිකම සහ දෙවනි ඉණිම

(Hangout) Ep 22. ලංකාවේ අපේ කෙළින් කතාවට තියන මැලිකම සහ දෙවනි ඉණිම

අද ඉපිසෝඩ් එකේ අපි කතා කලා soap operas ගැන, ඒ වගේම ලංකාවේ අපි කෙළින් දේවල් කතාකරන්න ටිකක් පසුගාමී ඇයි, වෙනත් සංස්කෘතීන්වල අය කොහොමද එකිනෙකා එක්ක කතාබහ කරන්නේ, ඒ...

Jayasanka Weerasinghe post (Hangout) Ep 21. GSoC Organisation එකක් තෝරගද්දි හිතන්න ඕන මොනවද?

(Hangout) Ep 21. GSoC Organisation එකක් තෝරගද්දි හිතන්න ඕන මොනවද?

අද මුල් කොටසෙදි අපි ChatGPT deep research සහ එදිනෙදා පාවිච්චිය ගැන කතා. දෙවනි කොටසෙදි දැන් GSoC Organisations ලිස්ට් එක ඇවිත් තියන නිසා GSoC organisation එකක් කොහොමද තෝරගන්න ඕන කියන එක ගැන ...

More Models