Jayasanka Weerasinghe
patreon
(hangout) ep 40. විල්තෙරේ සතා - 2 කොටස
🕑 Added 2025-08-16 12:30:00 +0000 UTCඅද එපිසෝඩ් එකේ අපි කලින් එපිසෝඩ් එකේ දෙවනි කොටස කලා. ඒ ඇවිත් කෝඩ් එකක් dry run කරන්නේ කොහොමද, සහ computer එකක් වගේ හිතන්නේ කොහොමද, සහ අපේ කෝඩ් එක memory එකේ ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියන දේවල් ගැන.