Jayasanka Weerasinghe
patreon
(hangout) ep 41. JWT වැඩකරන හැටි
🕑 Added 2025-08-24 14:30:00 +0000 UTCඅද අපි කතා කරේ JWT (JSON web tokens) වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන. ඒවගේම අපි සම්පූර්ණ JWT workflow එක code කරලා අපේම token එකක් හදලා veify කරලත් බැලුවා.