Jayasanka Weerasinghe
patreon
(Hangout) Ep 39. විල්තෙරේ සතා - 1 කොටස
🕑 Added 2025-08-09 14:30:00 +0000 UTCඅද එපිසෝඩ් එකේ අපි කතා කරේ කෝඩ් එකක් dry run කරන්නේ කොහොමද, සහ computer එකක් වගේ හිතන්නේ කොහොමද, අපේ කෝඩ් එක memory එකේ ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන.