Jayasanka Weerasinghe
patreon
(Hangout) Ep 35. File compress කරන මන්තරය - Huffman Coding
🕑 Added 2025-06-28 17:20:57 +0000 UTCඅද episode එකේ අපි කතා කරේ text file එකක් lossless compress කරන විදිය. ඒ වගේම අපි සුපුරුදු පරිදි ඒක අතින්ම ලියලා encode කරලා සයිස් එක අඩු වෙන හැටිත් decode කරලා ආපහු මුල් file එකම අරගෙනත් බැලුවා.