Jayasanka Weerasinghe
patreon
(Hangout) Ep 31. Binary Search සහ Database Indexes
🕑 Added 2025-05-10 14:30:00 +0000 UTCඅද අපි කතා කරේ binary search එක කොච්චරක් වේගවත්ද කියන එක සහ ඇත්ත ලෝකේ ඒක පාවිච්චි වෙන හැටි ගැන. ඒත් එක්කම databases වල වේගයෙන් data search කරන්න මේක පාවිච්චි වෙන හැටියි indexes වැඩ කරන හැටියිත් අපි කතා කරා.
මේකත් බලන්න:
https://www.youtube.com/watch?v=K1a2Bk8NrYQ