Jayasanka Weerasinghe
patreon
(Hangout) Ep 24. CAPTCHAs වැඩ කරන හැටි දැනගෙන හිටියද?
🕑 Added 2025-03-22 14:30:00 +0000 UTCඅද episode එකේදී අපි කතා කළේ CAPTCHAs ගැන. අපිට ඇයි CAPTCHAs ඕනේ, ඒවායේ ඉතිහාසය, ඒවා කොහොමද වැඩ කරන්නේ කියන වගේ දේවල් ගැන අපි සවිස්තරාත්මකව කතා කළා.