Jayasanka Weerasinghe
patreon
(Hangout) Ep 23. මොනාද මේ Software Engineering වල තියන එක එක roles?
🕑 Added 2025-03-15 14:30:00 +0000 UTCඅද episode එකේදී අපි software companies වල තියන විවිධ roles ගැන, ඒ අය මොනවද කරන්නේ, එක එක companies වල මේ roles හැටියට වැඩ structure වෙලා තියෙන විදිහ ගැන, සහ අපි career ladder එකේ ඉහළට යන්න නම් මොනවද කරන්න ඕනෑ කියන දේවල් ගැන කතා කළා.